Buscar

Weird japan

  

This blog is on a new address now

This blog has been moved to jelipudding.blogspot.com. See you there! thank you! and sorry about the name change

මේ blog එක මෙතන නැතෝ........ මෙන්න මේ අලුත් එකට යන්න

එකට තමයි තුවක්කු තියෙන්නේ

එකට තමයි තුවක්කු තියෙන්නේ 

කලිසමේ විකාශනය


වලහට ඇත්තටම හිතුනේ මොකද්ද

මෙන්න නියම අර්ටිස්ට්



පටන් ගන්නේ එක විදියකට, ඉවර කරන්නේ තව විදියකට :D

පාරේ යනකොට බලාගෙන පලයව්!

පාරේ යනකොට බලාගෙන පලයව්!

සල්ලි මවන විජ්ජාව

Action Film එකක් හදන්නේ කොහොමද

කියවන්න පෙන්නේ නැත්තන් image එක click කරන්න. එතකොට ලොකු වෙනවා
How to make an action film
Click to download the full poster!

බලපන්කො ලංකාවේ එවුන් search කරන ඒවා

හැමෝම දන්නවා වගේ Google එකේ search suggestions හැදෙන්නේ ඒ ඒ රටේ අය වැඩිපුර search කරන වචන වලට අනුව. මේ පින්තුරේ තියෙන්නේ Google UK සහ Google LK කියන දෙකේ search suggestions වල වෙනස.

reCAPTCHA එකේ ඔක්කොම ගහන්න ඕන නෑ

reCAPTCHA කියන්නේ නිතරම වගේ ඉන්ටෙර්නෙට් එකේ හම්බ වෙන දෙයක්. මේවා හැම website එකකම වගේ පාවිච්චි වෙන්නේ ස්පෑම් (spam) වලින් වැළකෙන්න. කියන්නේ software programs යොදාගෙන තේරුමක් නැතිව link වගේ එක පොස්ට් කරන එක නවත්තන්න.
බොහෝ website වල වර්තමානයේ මේ සඳහා පාවිච්චි කරන්නේ reCAPTCHA කියන ප්රෝග්රෑම් එක. මේක ගැන ඔබ නොදන්නා තොරතුරු ටිකක් තමා මේ article එකේ මම ලියන්නේ.
නිතරම reCAPTCHA code එකේ වචන දෙකක් දකින්න තියනවා. නමුත් මෙයින් ඇත්තටම වැදගත් වෙන්නේ එක වචනයක් පමණි. කියන්නේ හරියට එක වචනයක් ගැහුවම ප්රමාණවත්. අනෙක් වචනය නිකන් නොමග යවන්න දාපු එකක්. මේ බොරුවට දාපු වචනය වෙනුවට මොන වචනයක් ගැහුවත් captcha එක approve වෙනවා.

මතක තබා ගත යුතු දෑ
  1. අනවශ්‍ය වචනය බොහෝ විට බොඳ වී හෝ කියවෙමට අපහසු ලෙස හෝ අසාමාන්‍ය ලෙස පුංචියට දැක්වේ
  2. සත්‍ය වචන සාදා ඇත්තේ පරිඝනකය මගින් නිර්මාණය කල පින්තුර යොදාගෙන නිසා ඒවා බොහෝ විට එකම ෆොන්ට් එකකින් ලියා තිබේ. අනෙක් පින්තුර scan කල images යොදාගෙන නිර්මාණය කර ඇති නිසා බොහෝ විට දෝෂ සහගත විය හැක. එම අනවශ්‍ය වචන බොහෝ විට තද පාටින්, bold කල අකුරින් හා සමහර අවස්ථාවන්හිදී දිග වචන වේ.
  3. අනවශ්‍ය වචනය බොහෝ විට තනි කෙලින් හෝ වැඩිය අද නැතිව type කර තිබේ. වැදගත් අවශ්‍ය වචනය බොහෝ විට රැලි සහිතව හෝ අවුල් කර තිබේ.
  4. සත්‍ය වැදගත් වචනයේ අකුරු බොහෝ විට විවිද පති වලින් distort කර තිබේ
  5. සමහර අවස්ථාවන් වල ඔබ දැකල ඇති වචනය වටේට පැල්ලම් (dots) තිබෙනවා. මේවා පොත් වලින් scan කරපු වචන, ඒ කියන්නේ අනවශ්‍ය වචනයක්

Proof video:


Click this to download the poster!

 
Dumb Pirate's Blog | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger